August 11, 2023

ක්විටෝ අගනුවර පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකින් අනතුරුව ඉක්වදෝර ජනාධිපති අපේක්ෂක ෆර්නැන්ඩෝ විලාවිසෙන්සියෝ වෙඩි තබා ඝාතනය කරන ලද අවස්ථාව දැක්වෙන වීඩියෝ දර්ශන අල් ජසීරා පුවත් සේවය විසින් නිකුත් කර තිබේ.

මෙහිදී සිදුවූ වෙඩි හුවමාරුවකදී සිදුවූ තුවාල හේතුවෙන් ඝාතනයට සම්බන්ධ සැකකරුද මිය ගිය බව එරට පොලිසිය පවසයි.