July 29, 2023

මානිප්පායි ප්‍රදේශයේ දේව සුරුවම් රැසකට හානි කළ පුද්ගලයකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සිය බිරිඳට දරුඵල නොමැති බව කියමින් උරණවී ඇය අදහන ආගමේ ප්‍රතිමා මෙලෙස විනාශ කර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද(29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.