Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වී තිබේ.
අගමැති මෝදි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිල්ලි නුවර පිහිටි හයිද්‍රාබාද් මන්දිරයේදී උණුසුම් ලෙස පිළිගෙන ඇති අතර, අනතුරුව සාකච්ඡා ආරම්භ කෙරුණු බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශ නිල ප්‍රකාශක අරින්දම් බගාචි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය මේ වසරේ සමරන බැවින්, දීර්ඝ කාලීන සබඳතා සමාලෝචනය කිරීමට සහ තවදුරටත් වේගවත් කිරීමට මෙය වැදගත් අවස්ථාවක් වන බවයි.
PM @narendramodi warmly welcomes President @RW_UNP of Sri Lanka at the Hyderabad House ahead of the bilateral talks.
An opportunity to review and lend further momentum to the long-standing ??-?? ties, as the two countries celebrate 75 years of diplomatic relations this year. pic.twitter.com/Ee6kikEpjZ
— Arindam Bagchi (@MEAIndia) July 21, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart