July 21, 2023

චාමර සම්පත් දසනායක රාජ්‍ය ඇමැතිවරයාගේ අපූරු නර්තන හැකියාව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

මේ දිනවල ඇමතිවරයාගේ විවිධ හැකියාවන් දැක්වෙන ප්‍රවෘත්ති ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය වෙමින් පවතී.