July 19, 2023

ඇමැතිවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ(18) පස්වරුවේ තීරණය කර ඇත.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිවුරුම්දීමෙන් පසු ඔවුන් දෙදෙනාම පසුගිය වසරේ ආණ්ඩුවට ගොස් ඇමැතිධූර ලබාගත්හ.

42.31%
17.27%
32.76%