July 13, 2023

සෝමාලියාවේ මොගඩිෂු අන්තර්ජාතික ගුවන් තොටුපළට මගී ගුවන් යානයක් කඩා වැටුණු මොහොතට අදාළ වීඩියෝ දර්ශන අල් ජසීරා පුවත් සේවය ප්‍රසිද්ධියට පත්කර ඇත.

සෝමාලියානු බලධාරීන්ට අනුව අභ්‍යන්තර ගුවන් යානයේ සිටි මගීන් 30දෙනා සහ කාර්ය මණ්ඩලයේ 04දෙනා දිවි ගලවාගෙන ඇත.