July 12, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්, ජනාධිපති කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් 60 දෙනකු ජනාධිපති කාර්ය මණ්ඩලයට පත්කරනු ලැබ ඇත.

ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (11) දින ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.