Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 80% ක්ම බෝ නොවන රෝග සහ ඒ ආශ්‍රිත සංකූලතා හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරයි.
වයස අවුරුදු 35 ට අඩු ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 15% ක් දියවැඩියා රෝගයෙන් පෙළෙන අතර එම ජනගහනයෙන් 35% ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව අමාත්‍යාංශය පෙන්වාදෙයි.
මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව ව්‍යායාම අඩුවීම බව සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද ශාරීරික සුවතා ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.
ඉදිරියේදී රජයේ රෝහල්වල ද මෙවැනිම ශාරීරික සුවතා ඒකක ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart