Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. මන්ත්‍රීවරුන් අටදෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇති බව ‘ලංකාදීපය’ සිය ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරයි.
එම වාර්තාවට අනුව ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබානොදීමට තීරණය කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අටකි.
එම රාජ්‍ය ඇමැතිවරු ඩී.වී. චානක,තේනුක විදානගමගේ, ශෂින්දු රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත් යන අය වේ.
ආණ්ඩුවට සහාය නොදී රාජ්‍ය අමාත්‍යධුර වල රැඳී සිටීම සදාචාරාත්මක නොවන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම පසුගිය කාලයේදී පෙන්වා දී තිබේ.
කෙසේවෙතත් ආණ්ඩුව එම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුර සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙතෙක් තීරණය කර නැතැයි දැනගන්නට ඇත.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට උපකාර කිරීමට ඊයේ තීරණය කළ ඇමැතිනී පවිත්‍රා වන්නි ආරච්චි තමා අතිශයින්ම පෞද්ගලික හේතුවක් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට දැනුම් දී ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
දේශපාලනය කිරිමේදී පෞද්ගලික තීරණ ඈඳා නොගන්නා ලෙස නාමල් රාජපක්ෂ එහිදී පවිත්‍රා වන්නිආරච්චිට ප්‍රකාශ කර ඇතැයි පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart