Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාවේදී අත්අඩංගුවට ගත් ඉන්දුනීසියානු ඉස්ලාමීය ප්රචාරකයන් පිරිස නිදහස් කර තිබේ.
ඉන්දුනීසියාවේ සිට ශ්රී ලංකාවේ මුස්ලිම් ප්රදේශවල තබ්ලිග් ජමාත් සංවිධානයේ කටයුතු සඳහා ශ්රී ලංකාවට පැමිණි ඉන්දුනීසියානු ජාතිකයින් 8 දෙනෙකු නුවරඑළිය මුස්ලිම් පල්ලියේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පසුගිය 03 වැනිදාය.
සංචාරක වීසා මත ශ්රී ලංකාවට පැමිණ ආගමික කටයුතුවල නියැලීමෙන් වීසා රෙගුලාසි කඩ කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබිණි.
එම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී එම අටදෙනා ආගමික ප්රචාරක කටයුතු සඳහා වීසා බලපත්ර ලබාගෙන ඇති බව අධිකරණයේදී ඔප්පු විය.
අනතුරුව නුවරඑළිය අධිකරණය මගින් ඔවුන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart