Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිස්ත්‍රික්ක 11ක ක්‍රියාත්මක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන් හේතුවෙන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7,700කට වැඩි ප්‍රමාණයක් එකතු වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
මධ්‍යම පරිසර අධිකාරියේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චතුර මල්වාන පවසන්නේ අදාළ විද්‍යුත් අපද්‍රව්‍ය, ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
මධ්‍යම පරිසර අධිකාරියට අනුව ජගත් පරිසර දිනයට සමගාමීව ජුනි 03 සහ 04 යන දිනයන්හිදී පළාත් 4ක් ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 11ක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන 97ක් ක්‍රියාත්මක කර තිබේ.
අයහපත් කාලගුණය වැනි අභියෝග මධ්‍යයේ වුවද ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ මෙම වැඩසටහන්වලින් ආසන්න වශයෙන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7,777ක් සාර්ථකව එක්රැස් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart