Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්රමසිංහ පැවැසීය.
ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්රියාත්මක වන එකම රට බවට ශ්රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්රමසිංහ, දූෂණය පිටුදැකීම වෙනුවෙන් ද විප්ලවීය පියවර රැසක් ගෙන ඇති බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක්වෙමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart