Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොළොන්නරුව – හඳපාන්විල්ලුව ප්රදේශයේ ඇළක තිබී වන අලින් 7කගේ මළ සිරුරු හමු වී තිබේ.
පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පසු එම ඇළේ ජලජ ශාක තට්ටුවක් පාවෙමින් තිබීම නිසා අලි ඇතුන් දියේ ගිලී හුස්ම හිරවී මිය යන්නට ඇතැයි සැක කෙරේ.
ප්රදේශවාසීන් පවසන්නේ එම මළ සිරුරු අතරින් පහක් අලි පැටවුන්ගේ බවයි.
එම සතුන් ඇළෙන් එගොඩ වීමට උත්සාහ කිරීමේදී දියේ ගිලී මිය යන්නට ඇති බව පවසන ප්රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ එම ජලජ ශාක ඉවත් කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart