Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2019 වසරේ ජුලි මස 12 වැනිදා කොළඹ – මට්ටක්කුලිය ආශ්රිත මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්රෑම් 425කට අධික ප්රමාණයක් ප්රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඉරාන ජාතිකයන් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
මෙම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දීමට කටයුතු කර තිබිණි.
කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද අදාළ තීන්දුව ලබා දුන්නේ ඒ අනුවය.
විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart