Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශවලට ලැබුණු තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ අම්පාර කදවුරේ නිලධාරීන් විසින් අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ බක්මිටියාව රක්ෂිතයේ රහසිගතව වගාකර තිබු ගංජා හේන් තුනක් වටළා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් මෙම වටැළීම කරන අවස්ථාවේ ගංජා හේන් රැකගැනිමට සිටි තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් තිදෙනා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇත.
මෙම ගංජා හේන් තුනේ ගංජා පැල 59000ක් තිබි ඇති අතර, සියලුම ගංජා පැල ගිනිතබා විනාශ කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කටයුතු කර තිබේ.
සැකකරුවන් පස්දෙනා සහ සාම්පල් වශයෙන් ගත් ගංජා පැල අධිකරණ කටයුතු සඳහා දමන පොලිස් ස්ථානයට භාරදී ඇත.
මෙම මෙහෙයුම සාර්ථක කරගැනිම සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානාද යොදාගෙන ඇති අතර, ගුවනින් සෝදිසි කර මෙම වැටළීම් සිදුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart