January 8, 2024

ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට රුපියල් 5000ක දීමනාව ගෙවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙවර අයවැය මගින් අප්‍රේල් මස සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 දීමනාවෙන් එම රුපියල් 5000 ගෙවීම් කරනු ඇත.

42.31%
17.27%
32.76%