Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ හිඟව පවතින තවත් ඖෂධ වර්ග 50 ක් ඉදිරි සති දෙක ඇතුළත ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් වෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට, මෙම පියවරත් සමග රටේ ඖෂධ හිඟය තරමක් දුරට පාලනය වනු ඇත.
මේ වනවිට වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 230 ක හිඟයක් පවතින බව අනාවරණය වේ. .
එම සියලු ඖෂධ කඩිනමින් ඇනවුම් කර ආනයනය කිරීමට නියමිතව ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ සඳහා ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ සහාය ලබාගැනීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart