
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියානු ආධාර වැඩසටහන යටතේ වතුකරයේ නිවාස 4,700ක් මේ වසරේ ඉදිකිරීමට අපේක්ෂා කරන බව වැවිලි හා ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යාංශය සමන්ත විද්‍යාරත්න පවසයි.
වතුකරයට ලබාදෙන නිවාස 10,000 ව්‍යාපෘතියේ කොටසක් ලෙස මෙම නිවාස ඉදිකෙරේ.
නිවාස ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී මීට පෙර දේශපාලන පක්ෂග්‍රාහීත්වය මත කටයුතු කර ඇති බව වාර්තා වූ නමුත් එම ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් සහ දේශපාලන පක්ෂග්‍රාහීත්වයෙන් තොරව සිදුකරන බව ද ඔහු අවධාරණය කළේය.
මෙහිදී නායයෑමේ අවදානම් පවතින ප්‍රදේශවල පදිංචි පවුල් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවද අමාත්‍යවරයා පැවැසීය.
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මෙම අදහස් පළකළේ, පාර්ලිමේන්තුවේදී ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
වතු නිවාස වැඩිදියුණු කිරීම සහ ඒ ආශ්රිත යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දේශීය අරමුදල්වලින් රුපියල් බිලියන 1.3ක්ද වෙන්කිරීමට අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart