Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 දෙනකුට රාජකීය නියෝගයකින් සමාව හිමිව තිබේ.
දෙසැම්බර් 02 දිනට යෙදී තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි ජාතික දිනය නිමිත්තෙන් මෙම ශ්‍රී ලාංකික සිරකරුවන්ට රාජකීය නියෝගයෙන් සමාව ලැබුණු බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
රාජකීය සමාව ලැබූ මෙම ශ්‍රී ලාංකිකයන් 44 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිතය.
අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මෙම ශ්‍රී ලාංකිකයන්ට සමාව ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට සහ එහි විදේශ කටයුතු හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ වෙත සිය කෘතඥතාව පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart