Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 වසරේ මේ දක්වා මෙරට අලි ඇතුන් 400ක් පමණ මියගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පැවසුවේ, අලි මිනිස් ගැටුම, වෙඩි තැබීම් හෝ රිය අනතුරු හේතුවෙන් අලි ඇතුන් 200ක් පමණ මෙලෙස මියගොස් ඇති බවයි.
රෝග හේතුවෙන් ද වන අලි කිහිපදෙනකු මිය ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර පුත්තලම, සාලියවැව, නිලබැම්ම ප්‍රදෙශයේදී ඇතකුගේ මළ සිරුරක් නිවසක් අසල වගා බිමක තිබී ඊයේ දිනයේදී ද හමුව තිබිණි.
දැනට ශ්‍රී ලංකාවේ අලි ගහනය 6000ක් පමණ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart