Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹ දෙසට ගමන් කළ වාහන හතරක් අද උදෑසන ගැලණිගම අන්තර් හුවමාරුව අසල 25.5 සැතපුම් කණුවේදී එකිනෙක ගැටී ඇති බව අධිවේගී මාර්ග පොලිසිය පැවසීය.
වෑන් රථ දෙකක්, මෝටර් රථයක් සහ ලොරි රථයක් මෙලෙස එකිනෙක ගැටී තිබේ.
අනතුරින් කිසිදු මරණයක් වාර්තා වී නොමැති අතර තුවාල ලැබූ පුද්ගලයන් හතර දෙනෙකු රෝහල් ගත කර ඇත.
අධිවේගී මාර්ග පොලිසිය අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart