Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනයේදී පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාගරාජා ඇලෙක්ස් (26) නම් තරුණයා පොලිස් නිලධාරීන්ගේ පහරදීමකින් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇති බවට චෝදනා එල්ල විය.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නිකුත් කළ නියෝගයකට අනුව අදාළ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පහරදීමකින් වකුගඩුවට සිදුවූ හානි හේතුවෙන් තරුණයා මිය ගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී තිබේ.
කොල්ලකෑමක් සම්බන්ධයෙන් වඩ්ඩුකෝට්ටෙයි පොලිසිය විසින් තවත් සැකකරුවෙකු සමඟ මෙම තරුණයා නොවැම්බර් 08 වැනිදා අත්අඩංගුවට ගත් නමුත් අත්අඩංගුවට ගෙන දින හතරක් යනතුරු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර හෝ නිදහස් කර නොතිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart