February 10, 2025

කුරුණෑගල තොරයාය ප්‍රදේශයේ බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් 25 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

කඳුරුවෙල සිට කොළඹ බලා ධාවන වූ මගී ප්‍රවාහන බස් රථයක් තෝරයාය ප්‍රදේශයේදී නවතා තිබියදී මාඳුරුඔය සිට කොළඹ දෙසට ධාවන වූ තවත් මගී ප්‍රවාහන බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මියගිය අය අතර පිරිමි පුද්ගලයන් තිදෙනකු සහ කන්තාවක් වන බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%