January 13, 2025

මෙම වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයන් 3,500 දෙනකුට සෞදි අරාබියට යෑමට අවස්ථාව ලබා දී ඇති බව ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

සෞදි අරාබියේ හජ් සහ උම්රා නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ෆට්ටා බින් සුලෙයිමාන් මෂාට් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි යන දෙදෙනා අතර ඊට අදාළ ගිවිසුමක් අත්සන් කර ඇත.

හජ් පහසුකම් පුළුල් කිරීම සහ අනාගතයේදී වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ

42.31%
17.27%
32.76%