Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොල් වතුර අපනයනය කිරීමෙන් මේ වසරේ පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන 3,439ක ආදායමක් උපයා ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
එම අධිකාරියේ දත්තවලට අනුව, 2023 පෙබරවාරි මාසයේදී පොල් වතුර අපනයනයෙන් උපයා ඇති මුදල රුපියල් මිලියන 2,705 කි.
අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ එම මාසයේ දී රුපියල් මිලියන 734ක් ලබා ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා පැවසීය.
කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරගේ ප්රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.
ඇමැතිවරයා කියා සිටියේ වන සතුන්ගෙන් සිදුවන හානිය නිසා වාර්ෂිකව අහිමි වන පොල් මිලියන 300ක් ඉතිරි කර ගැනීමට හැකි නම් එවිට වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වන අතර, එමගින් පොල් වගාකරුවන්ගේ ආදායම තවදුරටත් ඉහළ නැංවිය හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart