Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට දියවැඩියා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම කරනු බවත්, ජනාහණයෙන් සියයට 14.6ක් මේ වනවිට දියවැඩියා රෝගයට ගොදුරුව ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට අනුකූල ලෙස කරන ලද සමීක්‍ෂණයට අනුව අවුරුදු 18ත් 69ත් අතර වැඩිහිටියන් නියෝජනය වන පරිදි ලබාගත් රුධිර සාම්පල පරික්‍ෂාවෙන් මේ බවට තහවුරු වී ඇතැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අරුන්දිකා සේනාරත්න ඊයේ (09) සෞඛ්‍ය ප්‍රර්ධන කාර්යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවක දී සඳහන් කළාය.
වෛද්‍ය අරුන්දිකා වැඩිදුරටත් හෙළිකළ ආකාරයට, 2015 වසරේ දී කළ සමීක්ෂණ වාර්තාවන්ට අනුව මෙරට ජනගහණයෙන් සියයට 7.49ක් ලෙස පැවැති දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට සියයට 14.6ක් දක්වා වර්ධනය වී ඇත.
ඊට හේතු වී ඇත්තේ, ආතතිය සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාවන්හි වැඩිවීම බවද ඇය පෙන්වාදුන්නාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart