
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට, ප්‍රහාර වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නිකුත් කළ නියෝගයට අනුව රුපියල් මිලියන 245 ක වන්දි මුදලක් ගෙවා ඇති බව නීතිපතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.
වින්දිතයන්ට වන්දි ගෙවීම තහවුරු කිරීම සඳහා ගොනුකර ඇති පෙත්සම් 12 ක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකරන ලදී.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ඒ.එච්.එම්. ඩී. නවාස් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාගයට ගැනිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart