Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට නාගරික ජනගහනයෙන් 23%ක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත මගින් පෙනී ගොස් තිබේ.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන පවසන්නේ නාගරික ජනගහනයෙන් 30%ක් පූර්ව දියවැඩියා රෝග ලක්ෂණවලින් පෙළෙන බවයි.
මෙරට දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශතය සියයට 14 දක්වා ඉහළ ගොස් ඇති බවද ඇය පැවසුවාය.
දියවැඩියාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෑම පැයකටම වරක් එක් අයකුට පාදයක් අහිමි වන බව ද වෛද්‍ය ශාන්ති ගුණවර්ධන සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart