Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ වාහන පෙළේ දර්ශන සිය ජංගම දුරකථනයේ පටිගත කළ බව කියන 21 හැවිරිදි සිසුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
‘ලංකාදීප’යට අනුව පොතුවිල් ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා කොල්ලුපිටිය ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ 28 වැනි පටුමග හන්දිය අසලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ දුරකථනය පොලිසිය භාරයට ගෙන ඇත.
ප්‍රශ්න කිරීම්වලදී තරුණයා පවසා ඇත්තේ, ඇත්තේ තමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය වෙත පොතුවිල් ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු සමඟ කොළඹට පැමිණි බවයි.
පොලිස් ආරක්ෂාව සහිත ප්‍රභූ රථ පෙළක් තමා මීට පෙර නොදුටු බැවින් එම රථ පෙළේ දර්ශන තම ජංගම දුරකථනයෙන් පටිගත කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වන බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart