Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජර්මනියට අයත් MV සන්චුකා නෞකාවේ සේවය කරමින් සිටියදී අතුරුදන්වූ ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරි සතියේ ලැබෙනු ඇතැයි වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය පවසයි.
ඒ සම්බන්ධයෙන් මුලික වර්තාවක් මේ වනවිට ලැබී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කර ඇත.
මේ අතර , අතුරුදන්වූ අදාළ ශ්‍රී ලාංකික තරුණයා සොයාගැනීම සඳහා අන්තර්ජාතික සහාය ලබාගන්නා බව ජාතික වෙළෙඳ නාවිකයින්ගේ සංගමය පවසයි.
අදාල තරුණයා සොයාගැනීම සඳහා අන්තර් ජාතික ප්‍රවාහකයින්ගේ සම්මේලනයෙන් ද සහාය ඉල්ලා ඇති බව එම සංගමයේ සභාපති පාලිත අතුකෝරාල සඳහන් කරයි.
ජර්මනියට අයත් MV සන්චුකා නෞකාවේ සේවය කරමින් සිටියදී මෙලෙස අතුරුදන්ව ඇත්තේ, චිරාත් සඳරූ නමැති 21 හැවිරිදි තරුණයෙකි.
මිල්ලනිය , උඩුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අදාල තරුණයා කොළඹ මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ඔහු MV සන්චුකා නෞකාවේ සේවය සඳහා ගොස් ඇත්තේ, පසුගිය මස 2 වැනිදායි.(News 1st)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart