
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිගම ප්‍රදේශයේදී 21 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි.
ආයුධවලින් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇත.
ඇඟලුම් කම්හලක සේවය කරන මෙම කාන්තාව පෙරේදා (24) රාත්‍රියේ තම සේවා මුරය අවසන් කර නිවස බලා යමින් සිටියදී ඇයව මෙලෙස රැගෙන ගොස් ඇත.
සැකකරුවන් ඇය පැහැර ගැනීමට පෙර ඇගේ සැමියා පසුපස ගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart