April 27, 2025

විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 අ.පො.ස. උසස් පෙළ විභාගයේ සියලුම විෂය ධාරාවන් ඔස්සේ ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නම් ප්‍රකාශයට පත්කර ඇත.

ජීව විද්‍යා ධාරාව
– පළමු ස්ථානය: සන්දිති නිම්තර හෑගොඩ ආරච්චි – මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල

– දෙවැනි ස්ථානය: කල්ප විදුසරණි – අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය

– තෙවැනි ස්ථානය: ජමුනානන්ත ප්‍රණවන් – හින්දු විද්‍යාලය, යාපනය

භෞතික විද්‍යා විෂය ධාරාව
– පළමු ස්ථානය: ලසඳු රන්සර කුමාරගේ – බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ

– දෙවැනි ස්ථානය: කන්දසාමි දසරත් – හැට්ලි විද්‍යාලය, හැටන්

– තෙවැනි ස්ථානය: තෙවිඳු දිල්මිත් දහනායක – බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ

වාණිජ විෂය ධාරාව
– පළමු ස්ථානය: අමාෂා දුලාරි – විශාඛා විද්‍යාලය, කොළඹ

– දෙවැනි ස්ථානය: ඉඳුවර සංහිත කුමාරපේලි – රාජකීය විද්‍යාලය, කොළඹ

– 3 වැනි ස්ථානය: ලෙසසන්දි උත්තර පෙරේරා – සුජාතා විද්‍යාලය, නුගේගොඩ

කලා විෂය ධාරාව
– පළමු ස්ථානය: සෙනාලි චමත්කා රණසිංහ – රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ

– දෙවන ස්ථානය: දිනෙත්මි මෙතංගා ජනකාන්ත – ෆර්ගියුසන් උසස් පාසල, රත්නපුර

– තෙවැනි ස්ථානය: ඉසුරි අංජලිකා පීරිස් – මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර

ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව
– පළමු ස්ථානය: කාව්‍යා රවිහංස – මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය, නාරම්මල

– දෙවැනි ස්ථානය: උෂාන් මලිත් ජයසූරිය – සීවලී මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර

– තෙවැනි ස්ථානය: පසිඳු මධුශංක – ශ්‍රී සුමංගල විද්‍යාලය, හික්කඩුව

ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාව
– පළමු ස්ථානය: නෙත්මි නවෝද්‍යා මාරසිංහ – සදලංකා ජාතික පාසල

– දෙවැනි ස්ථානය: මහීෂා පතිරණ – පුෂ්පදාන බාලිකා විද්‍යාලය, මහනුවර

– තෙවැනි ස්ථානය: චමෝදි හංසිකා – රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ