April 21, 2025

2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ඇතැම් පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සම් 20ක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අධිකරණය විසින් පෙත්සම් සළකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කර ඇත.

දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් විසින් ඔවුන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් අදාළ පෙත්සම් ගොනු කර තිබිණි.