October 30, 2024

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ තඹ කම්බි කිලෝ 180කට අධික ප්‍රමාණයක් අතුරුදන්ව ඇත.

මේ සම්බන්ධයෙන් අධිකරණ රෙජිස්ට්‍රාර් විසින් කුලියාපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පන්නල පොලිසිය විසින් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තඹ කම්බි තොගයක් බව කුලියාපිටිය පොලිසිය පවසයි.

42.31%
17.27%
32.76%