Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රබර් සහ තේ කර්මාන්තයේ නියැලෙන කම්කරුවන් සඳහා අවම වැටුප රුපියල් 1,700ක් ලෙස ප්රකාශයට පත් කරමින් රජය ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඊයේ නිකුත් කළ අංක 2397/27 ගැසට් පත්රය මගින් පඩි පාලක සභාවේ තීරණය නිවේදනය කර ඇත.
තේ සහ රබර් ආශ්රිත නිෂ්පාදන සම්බන්ධ පඩි පාලක සභා සභාපතිවරයා වන කේ.ඒ. ජයසුන්දර විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව දෛනික වැටුප රුපියල් 1350ක් සහ ඵලදායිතා දීමනාව රුපියල් 350ක් වශයෙන් රුපියල් 1700 දෛනික වැටුප සකස් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart