Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග හරහා ප්රංශයට අයත් රියුනියන් දූපතට ඇතුලු වීමට උත්සාහ කළ ශ්රී ලාංකිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
14 දෙනකුගෙන් යුත් එම පිරිස රියුනියන්හි බලධාරීන් විසින් දෙසැම්බර් මස 22 වැනිදා ගුවන් මගින් ආපසු ශ්රී ලංකාවට යැවීමට පියවර ගෙන ඇත.
ඔවුන් වයස අවුරුදු 21 සිට 60 දක්වා වන බේරුවල, හලාවත හා කලවන්චිකුඩි ප්රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන තිබේ.
මෙම නීති විරෝධී සංක්රමණිකයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හා ශ්රී ලංකා පොලිසිය වැඩිදුර නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පවසයි.
මිනිස් ජාවාරම්කරුවන් විසින් මුහුදු මාර්ග හරහා සංවිධානය කරන නීති විරෝධී සංක්රමණවල නිරත වීමෙන් හෝ ඒවාට සහය ලබාදීමෙන් වළකින ලෙස ශ්රී ලංකා නාවික හමුදාව මහජනතාවගෙන් ඉල්ලයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart