Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2022 වසරේ පාර්ලිමේන්තු පිවිසුම අසල පැවති විරෝධතාවයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි පුද්ගලයන් පිරිසක් එම නඩුවෙන් නිදොස්කොට නිදහස් කර ඇති බව වාර්තා වේ.
2022 මැයි 04 වැනි දින පාර්ලිමේන්තු පිවිසුම අසල පැවති විරෝධතාවයට සම්බන්ධ වූ පුද්ගලයන් 13 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන එම පුද්ගලයන්ට එරෙහිව චෝදනා 13ක් යටතේ නඩු පවරා තිබිණි.
චෝදනා ඔප්පු කිරීමට අවශ්‍ය සාක්‍ෂි ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වීම හේතුවෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ පැවති එම නඩුවෙන් අදාළ 13 දෙනා නිදොස්කොට නිදහස් කර තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බව පවසමින් ‘අරගලය’ ජනතා ව්‍යාපාරයේ කොටසක් ලෙස මෙම පුද්ගලයන් මෙම විරෝධතාවයේ නිරත වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart