
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තලෙයිමන්නාරමේ වැලි කඳු අතර මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කේරළ ගංජා තොගයක් ඊයේ (28) දින සොයා ගන්නා ලදී.
මෙහෙයුම අතරතුර, වැලි කඳු අතර ජලයේ පාවෙමින් තිබූ සැක සහිත පාර්සල් 46ක් නාවික නිලධාරීන් විසින් නිරීක්ෂණය කරන ලදී.
පරීක්ෂා කිරීමේදී, එම පාර්සල්වල ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 124යි ග්‍රෑම් 392 (තෙත් බර) ප්‍රමාණයක් අඩංගු බව සොයා ගන්නා ලද අතර, ඒවා පසුව නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදා නිරීක්ෂණ දැඩි කිරීම හේතුවෙන් ජාවාරම්කරුවන් මෙම මත්ද්‍රව්‍ය තොගය මුහුදේදී අතහැර දමා ඇති බවට සැක කෙරේ.
මෙහෙයුම් නිසා ඔවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමට ප්‍රවාහනය කිරීම වළක්වා ගත හැකි වී තිබේ.
කේරළ ගංජා තොගයේ දළ වීදි වටිනාකම රුපියල් මිලියන 49 ඉක්මවන බවට විශ්වාස කෙරේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසියට භාර දෙන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart