January 15, 2024

සිංගප්පූරුව සමඟ ඇති කර ගත් නිදහස් වෙළඳ ගිවිසුම යටතේ භාණ්ඩ 1,222ක් සඳහා සියයට 20ක් දක්වා වන ආනයන බදු ප්‍රකාශයට පත්කර තිබේ.

එම සංශෝධිත බදු 2024 ජනවාරි 06 සිට අදාළ වේ.

සාමාන්‍යයෙන් වෙළඳ ගනුදෙනුවලදී ආනයන සඳහා ශ්‍රී ලංකාවට ඇත්තේ සෘණාත්මක ලැයිස්තුවකි.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ බද්ද මෙන්ම ආනයනික සෙස් බද්ද වැනි පැරා තීරු බදු ද සමහර භාණ්ඩවලින් අයකෙරේ.

පාරිභෝගිකයන්ට හානි කරමින් දේශපාලනිකව සම්බන්ධ නිෂ්පාදකයන්ට කෘත්‍රිමව ඉහළ ලාභයක් ලබාදීම සඳහා ඇතැම් භාණ්ඩ සඳහා අධික ලෙස ආනයන බදු පැනවීම අවතක්සේරුවට සහ දූෂණයට හේතු වී ඇති බව විචාරකයෝ පවසති.

 

42.31%
17.27%
32.76%