Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,208ක් පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි අධි බලැති දාහකයේ දී හෙට දිනයේ පුළුස්සා දැමීමට නියමිතය.
ඒ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයකට අනුවය.
මේ යටතේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 614ක්, කෙටමින් කිලෝග්‍රෑම් 581ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 13 කින් සමන්විත මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරෙනු ඇත.
මෙම නීති විරෝධී ද්‍රව්‍ය අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ සිට පුත්තලම දාහක ස්ථානය දක්වා ප්‍රවාහනය කිරීමට නියමිතව තිබේ.
වනාතවිල්ලුව, ලැක්ටෝස් ගාඩ්න් ප්‍රදේශයේ පර්චස් 20ක ඉඩමක මෙම දාහකය පිහිටා ඇති අතර එය විශේෂ කාර්ය බළකායේ (STF) අධීක්ෂණය යටතේ ස්ථාපිත කර ඇත.
මේ සඳහා අවශ්‍ය ස්ථාන සැකසීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකර තිබිණි.
මෙහි සියලු යටිතල පහසුකම් සහ ආරක්ෂක විධිවිධාන සඳහා රුපියල් මිලියන 6.34ක් වෙන් කරන ලද්දේ පොලිස් දෙපාර්තමේන්තුවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart