Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්රායලයේ අතරමංව සිටි පවුල් දෙකකට අයත් ශ්රී ලාංකිකයන් එකොළොස්දෙනා ආරක්ෂිතව ඊජිප්තුවට පැමිණි බව විදේශ කටයුතු අමාත්යංශය නිවේදනය කරයි.
ගාසා තීරයේ අතරමංව සිටි මෙම ශ්රී ලාංකිකයන් 11 දෙනාට රෆා දේශසීමා හරස් මාර්ගයෙන් ඊජිප්තුවට ඇතුළුවීමට පහසුකම් සපයා තිබුණේ, කයිරෝ නුවර ශ්රී ලංකා තානාපති කාර්යාලයේ, ඊජිප්තු බලධාරීන්ගේ සහ රමල්ලාහි ශ්රී ලංකා නියෝජිතයාගේ සම්බන්ධීකරණයෙනි.
ඒ අනුව, මොවුන් කයිරෝවේ සිට කිලෝමීටර් 320ක් දුරින් පිහිටා ඇති රෆා දේශසීමා හරස් මාර්ගයෙන් 2023 නොවැම්බර් 2 වැනි දින ඊජිප්තුවට පැමිණ තිබේ.
මෙම ශ්රී ලාංකිකයන් 11දෙනා ඊජිප්තු දේශසීමාවේ රෆා ප්රදේශයේදී පිළිගෙන තිබුණේ තානාපති කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
නැවත ශ්රී ලංකාවට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා ඔවුන්ට කයිරෝ වෙත ප්රවාහන පහසුකම් සැලසීමටද එම නිලධාරීන් කටයුතුකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart