Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පොලිසියෙන් කළ ඉල්ලීමක් පරිදි ඊයේ (15) සිට ඔහුගේ ආරක්ෂාවට ඇමැති ආරක්ෂක අංශයේ තවත් පොලිස් නිලධාරීන් තිදෙනකු ලබාදීමට ක්‍රියාකර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය පරිදි ඔහුට මෙම ආරක්ෂාව ලබාදීමට ක්‍රියාකර තිබේ.
මේ අනුව ක්‍රීඩා ඇමැතිවරයාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරින් හත්දෙනාට අමතරව මෙම පොලිස් නිලධාරින් තිදෙනකු මෙසේ සේවයට යොදවා ඇත.
ක්‍රීඩා ඇමැතිවරයා තමාගේ ජීවිතයට තර්ජන තිබෙන බවට කර ඇති ප්‍රකාශයන් අනුව මෙම පියවර ගෙන තිබේ.
රොෂාන් රණසිංහ ඇමැතිවරයාට දැනට යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් පිරිසට අමතරව මෙම නිලධාරීන් තිදෙනා ද යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart