Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන 10ක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණයකට එළඹ තිබේ.
ලෝක උරුම ලැයිස්තුවට එක්විය යුතු ස්ථාන 10 ඇතුළත් යෝජනාව යුනෙස්කෝ ලෝක උරුම කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ ප්‍රකාශ කර ඇත.
මෙම ලැයිස්තුව සඳහා පැරණි බෞද්ධ භාවනා ආරාම, මිහින්තලය, පුරාණ වාරි පද්ධති, ශ්‍රී ලංකාවේ පැරණි සමුද්‍ර මධ්‍යස්ථාන සහ තේ වගාබිම් ඇතුළත්ය.
නූතනවාදී ගෘහනිර්මාණ ශිල්පය, මහායානික බලපෑමට ලක් වූ ආරාම සංකීර්ණ, ප්‍රාග් ඓතිහාසික ලෙන් වාසස්ථාන සහ 19 වන සියවසේ අගභාගයේ මුහුදු කලාපයේ බෞද්ධ බිතු සිතුවම් සහිත ස්ථාන ද නම් කළ ස්ථාන අතර වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart