Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආනයනික බිත්තර මිලියන 10ක් අද (18) වෙළෙඳපොළට නිකුත් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව (SLSTC) පියවර ගෙන තිබේ.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව අද සිට සියලුම සතොස අලෙවිසැල් හරහා මෙම බිත්තර තොග බෙදාහැරීමට කටයුතු කරන බව එම සංස්ථාව සඳහන් කරයි.
ඒ අනුව සතොස අලෙවිසැල් හරහා පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව බිත්තර මිලදී ගත හැකිය.
මේ අතර, උත්සව සමයේ ඉල්ලුමට සරිලන පරිදි තවත් බිත්තර මිලියන 15ක් මෙරටට ආනයනය කරන බව වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු පවසයි.
කෘත්‍රිම බිත්තර හිඟය පියවීමට බිත්තර ආනයනය කරන බවත්, එම නිසා දේශීය නිෂ්පාදකයන් සඟවා ඇති තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට සිදුවන බවත්, ඇමැතිවරයා සඳහන් කරයි.
එමෙන්ම මෙම උත්සව සමයේදී පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවයන් වළක්වාලීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව අදියර කිහිපයක් යටතේ ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart