Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මිලියන 1.1කට අධික පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයේ සිටින බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි .
කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ඔවුන්ගෙන් 5,608 දෙනෙකු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවයි.
“මේ නිසා කොළඹ අපරාධ වැඩිවෙලා. එම දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටින්නේද ඒ නිසයි. වෙළෙන්දන්ට දඬුවම් දෙන අතරේ ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන්න ඕනෑ.”යනුවෙන් ඔහු පැවසීය.
යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ රට මත්ද්‍රව්‍යවලින් සහ අපරාධවලින් මුදාගැනීමේ අරමුණින් බව ද පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart