Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
Crystal methamphetamine හෙවත් අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 04කට අධික පැකේජයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අද අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 400ක් බව පොලිසිය පවසයි.
මෙම පැකේජය පාකිස්ථානයේ සිට කොළඹට එවා ඇති බවයි වාර්තා වේ.
මෙම මත්ද්‍රව්‍ය පැකේජය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart