December 30, 2023

දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ඊයේ (29) ගොනුකර ඇත.

මෙම පෙත්සම් ගොනුකර ඇත්තේ, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ සත්‍ය හා යුක්තිය සඳහා වූ නීතිඥ සංවිධානයේ නීතිඥ අමිල එගොඩමහවත්ත, නීතිඥ මනෝජ් නානායක්කාර ඇතුළු පාර්ශව කිහිපයක් විසිනි.

42.31%
17.27%
32.76%