Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙට සිට දින 03ක්(24/25/26) පොලිස් දෙපාර්තමේන්තුව විසින් රට පුරා ක්‍රියාත්මක කර ඇති ‘යුක්තිය’ මෙහෙයුම නතර කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව නිවේදනය කරයි.
නත්තල සහ අනතුරුව යෙදෙන පොහොය දිනය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට විශේෂ රාජකාරි යෙදෙන බැවින් මෙලෙස මෙහෙයුම තාවකාලිකව නතර කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
“රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම 17 වන දින සිට 23 වනදා දක්වා මුල් සතිය එනම්, දින 7ක කාලසීමාවක් අපි ක්‍රියාත්මක කළා. මෙය නතර කිරීමේ අදහසක් නැහැ. 25 නත්තල් දිනය විශේෂයෙන් 24, 25, 26 මේ… පොහොය දිනයත් එකට එළඹීමත් සමගම පොලිස් නිලධාරීන් යම් යම් රාජකාරීවල යෙදීමට අපට සිදුවෙනවා. යම් ආකාරයකට දින කිහිපයකට මෙම මෙහෙයුම් නතර කිරීමට සිදුවුවත් ඉදිරි යේදී මෙහෙයුම් නොකඩවා සිදුකිරීමට කටයුතු කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart